Video එකේ quality එක වෙනස් නොකර Mb ගාන අඩුකර ගනිමු.
HandBrake software එක use කරලා video එකේ Mb ගාන අඩුකර ගන්න
පුළුවන් වුනාට video එකේ quality එකට නම් කිසිම බලපෑමක්
වෙන්නේ නෑ. තිබුණු විදියටම high quality video එකක් ගන්න පුළුවන්.
අපි හිතමු ඔයාලට
ඕනේ YouTube එකට video එකක් upload කරන්න. එතකොට
ඒ video
එක ලොකු
එකක්.ලොකු Mb ගානක් යනවා.
ලොකු වේලාවක් යනවා upload වෙන්න.ඉතින් HandBrake software එක use කරලා ඔයාලට data ඉතුරු කරගෙන කෙටි
කාලයකදි ඒ video එක upload කරගන්න පුළුවන්.
ඒ වගේම viber ,
whatsapp හරහා අපිට ලොකු Mb ගානක් තියෙන videos share කරන්න බෑනේ. ඉතින්
ඔයාලට පුළුවන් මේ SW එක හරහා video එකේ Mb ගාන අඩුකරගෙන share කරන්න.ආයෙත් මම කියනවා
මේ හරහා video එකේ quality අඩු වෙන්නේ නැහැ.
මම link එක පහලින් දලා තියෙනවා.මේ SW එක windows,
Linux, macOS වලට available වෙනවා.ඉතින් ඔයාලට
පුළුවන් ඒ link එක use කරලා download කරගන්න.ඒ වගේම banner Ad එක click කරලා blog එකටත් support එකක් දෙන්න අමතක කරන්න
එපා.
haa
ReplyDelete😊👌
ReplyDelete👍
Delete