Sunday, November 29, 2020

XnView MP Software

Photos edit කරන්න පුළුවන් හොද tool එකක්.





XnView MP කියන්නේ powerful photo viewer එකක්. මේකෙන් ඔයාලට පුළුවන් image management කරන්න. image resizer කරන්න වගේම photos edit කරන්නත් පුළුවන්.
මේ SW එක JPEG, TIFF, PNG, GLF, PSD, JPEG2000, PDF, DNG,CR2,OpenEXR, HEIC වගේ ඕනම format එකකට support කරනවා. මේක ඇත්තටම Useful SW එකක්. Features ගොඩක් තියෙනවා. 
ඔයාලට try කරන්න පුළුවන්. Windows, macOS, Linux වලට වෙනවා.මම Link එක දාලා තියෙනවා.ඔයාලට download කරගන්න පුළුවන්.


Friday, November 27, 2020

SPSS statistics Software

SPSS මගින් data analysis කරමු. 



SPSS statistic SW package එක අපි use කරන්නේ statistical analysis වලට. Research කරන අයට ගොඩක් වැදගත් SW එකක්. තමන්ගේ Questionnaire එක analysis කරන්න මේ SW එකෙන් පුළුවන්. 

දැන් අපිට IBM SPSS statistics V26 download කරගන්න පුළුවන්.මේ SW එක Windows, macOS, Linux වලට available වෙනවා.

 


මම මෙතනදි තව SW එකක් ගැන කියනවා. ඒ තමයි WinRAR file zipper/unzipper SW එක. මේ ගැන මම කිව්වේ SPSS download link එකෙන් zip file එකක් download වෙන්නේ.ඉතින් ඒ file එක unzipper කරගන්න ඔයාලා use කරන්න ඕන WinRAR SW එක.ඒ නිසා මුලින්ම ඔයාලා WinRAR file zipper/unzipper SW එක ඔයාලගේ machine එකට install කරගන්න.

 මෙතනදි ඔයාලා මතක තියාගන්න WinRAR SW එක install කරද්දී ඔයාලගෙන් password එකක් ඉල්ලනවා. ඒ password එක තමයි 123

WinRAR SW එක install කරගත්තට පස්සේ ඔයාලාට පුළුවන් SPSS SW එක download කරගෙන unzip කරලා install කරගන්න.මම link දෙකම පහලින් දාලා තියෙනවා. Try කරලා බලන්න. ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න.මම help කරන්නම්.

WinRAR Download

SPSS Download

Thursday, November 26, 2020

Microsoft Teams

24 hours meetings වලට Teams

මේක නම් ඉතින් හැමෝම දන්න කියන software එකක්නේ මේ දවස් වල එත් ඔන්න Microsoft ලා මේක update කරලා තියෙනවා කිසිම ගෙවීමක් නැතුව 24 hours meetings තියන්න. meeting එක present කරන කෙනාට විතරක් account එක use කරලා log වෙලා පැය 24ම උනත් meeting එක කරන්න පුළුවන්. users 300 කට විතර මේකට free log වෙන්න පුළුවන් කියලා Microsoft එක කියනවා. අනික් log වෙන users ලා browser එකක් use කරලා web application එකෙන් log වෙන්න පුළුවන්. try කරලා බලන්න link එකෙන්.

Download Link

 

Tuesday, November 24, 2020

Online Payment App

 ලේසියෙන්ම Payment එක කරමු.


මේක ලංකාවේ අපේ කට්ටියගේ වැඩක් ඔන්න. SDB Bank එකෙන් තමා මේක කරන්නේ අපිට ලේසියෙන්ම මේකෙන් ඕනෙම payment එකක් ඉක්මනට කරගන්න පුළුවන් මේකේ විශේෂම දේ වෙන්නේ මේකට card add කරලා payment එක කරනවා වගේම online transaction support කරන්නෙ නැති debit cards එහෙම තියෙනවා ඒ නිසා ඔයාට පුළුවන් මේකට ඔයාගෙ Bank Account එකම Add කරලා payment එක කරන්න. ඒවගේම earn money feature එකකුත් මේකේ තියෙනවා මේක android වගේම IOS වලට available app එකක් මං link එක දාන්නම්.

Download Link

Monday, November 23, 2020

Music Bee Software

Features ගොඩක් තියෙන audio player එකක් ගැන දැන ගනිමු.

අපි හැමෝම කැමතිනේ සින්දු අහන්න.ඒ සින්දු හොද quality එකට ඇහෙනවා නම් අපි කැමතියි.Music Bee කියන්නේ audio player software එකක්.

මේ music Bee SW එක I tune SW එකට ගොඩක් සමානයි.එත් I tune SW එක use කරන්න නම් machine එකේ හොද performance තියෙන්න ඕනේ.නැත්නම් අපිට හොද quality එකට සින්දු අහන්න බැහැ.ඒත් අද මම ඔයාලට කියන Music Bee Software එක ඔයාලට ලේසියෙන්ම use කරන්න පුළුවන්.

මේ SW එක speed ඒ වගේම open source SW එකක් ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.මේ තුලින් ඔයාලට ලේසියෙන්ම music play කරන්න පුළුවන්, playlist හදන්න පුළුවන්, music search කරන්න, mini player එකකට switch කරන්න පුළුවන්.මීට අමතරව තව ගොඩක් features මේ SW එකේ තියෙනවා.

ඉතින් මේ Software එක Android වලට support කරන්නේ නැහැ. Windows වලට support කරනවා.මම link එක පහලින් දාලා තියෙනවා.ඔයාලට try කරලා බලන්න පුළුවන්. 

Download Link


Saturday, November 21, 2020

Grammarly SoftWare

 Grammar errors හදාගෙන document writing කරමු.

අද මම ඔයාලට ගේන software එක මගෙන් යාලුවෙක් ඉල්ලපු එකක්.ඉතින් මේ SW එක එදිනෙදා අපි හැමෝටම වැදගත් වෙනවා.

අපිට එක එක විදියේ document හදන්න වෙනවනේ. Report, Assignment, research, proposal, letters ඉතින් මේ හැම එකකම grammar errors තියෙනවද දන්නේ නෑ නේද කියලා අපි unsatisfied වෙනවනේ.ඉතින් මේ Grammarly SW එක එකට විසදුමක් දීලා තියෙනවා.

ඔයාලට ලේසියෙන්ම මේක download කරගන්න පුළුවන්.MS Word වලට plug in කරගන්නත් පුළුවන්.ඔයාලගේ documents වල  grammar errors ලේසියෙන්ම detect කරගෙන clear කරගන්න පුළුවන්.හැබැයි මේ SW එක online තමයි support කරන්නේ. Windows, macOS, Linux, Android, iOS වලට support කරනවා.

මම link එක පහලින් දාලා තියෙනවා.ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.

Download Link

Thursday, November 19, 2020

HandBrake SoftWare

Video එකේ quality එක වෙනස් නොකර Mb ගාන අඩුකර ගනිමු.



අද මම ඔයාලට ගෙනාවේ ලොකු
Mb ගානක් තියෙන video එකක Mb ගාන අඩු කරගන්න පුළුවන් software එකක් ගැන විස්තර.

HandBrake software එක use කරලා video එකේ Mb ගාන අඩුකර ගන්න පුළුවන් වුනාට video එකේ quality එකට නම් කිසිම බලපෑමක් වෙන්නේ නෑ. තිබුණු විදියටම high quality video එකක් ගන්න පුළුවන්.

අපි හිතමු ඔයාලට ඕනේ YouTube එකට  video එකක් upload කරන්න. එතකොට ඒ video එක ලොකු එකක්.ලොකු Mb ගානක් යනවා. ලොකු වේලාවක් යනවා upload වෙන්න.ඉතින් HandBrake software එක use කරලා ඔයාලට data ඉතුරු කරගෙන කෙටි කාලයකදි ඒ video එක upload කරගන්න පුළුවන්.

ඒ වගේම viber , whatsapp  හරහා අපිට ලොකු Mb ගානක් තියෙන videos share කරන්න බෑනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ SW එක හරහා video එකේ Mb ගාන අඩුකරගෙන share කරන්න.ආයෙත් මම කියනවා මේ හරහා video එකේ  quality අඩු වෙන්නේ නැහැ.

මම link එක පහලින් දලා තියෙනවා.මේ SW එක windows, Linux, macOS වලට available වෙනවා.ඉතින් ඔයාලට පුළුවන් ඒ link එක use කරලා download කරගන්න.ඒ වගේම banner  Ad එක click කරලා blog එකටත් support එකක් දෙන්න අමතක කරන්න එපා.

Download Link


Wednesday, November 18, 2020

Mirroring Software

 phone එක PC එකට mirror කරමු.



අද මම කියන්නේ අපිට ලේසියෙන්ම phone screen එක PC එකට mirror කරන්න පුළුවන් software එකක් ගැන. මේ software එක apowersoft company එකෙන් තමා කරන්නේ apower mirror කියන මේ software එකෙන් අපිට data cable එක හරහා phone screen එක mirror කරන්න පුළුවන්. අනික් සොෆ්ට් වගේම Wi-Fi වලින් mirror කරන්න පුළුවන්. මේක android, iOS වලට support  කරනවා. android වල developer mode එක on කරලා තමා වැඩ කරන්න ඕනේ. මේකේ වෙනම gaming mode එකක් තියෙනවා PUBG වගේ games mirror කරලා PC එකේ keybord, mouse වලින් play කරන්න පුළුවන්.

මං පහල link එක දාන්නම්. එකක් crack version එක හැබැයි ඒක ටිකක් කලින් version එකක්. අළුත් එක crack කරලා නෑ තාම ඒවුනාට වැඩ ටිකක් කර ගන්න පුළුවන්.

Tuesday, November 17, 2020

LibreOffice suite

Microsoft office වගේ use කරන්න පුළුවන් තව office suite එකක්.

LibreOffice කියන්නේ free open source office suite එකක්.මේකෙන් ඔයාලට පුළුවන් MS Office වගේම document, presentation, spreadsheets, databases හදන්න.

MS office කියන්නේ pricing model එකක්නේ. LibreOffice suite එකේ විශේෂත්වය තමයි මේක totally free.ඔයාලට ලේසියෙන් access වෙන්න පුළුවන්.

ඒ වගේම මේ office suite එක Windows, Mac, Linux වලට available වෙනවා.ඒ වගේම languages 115 තියෙනවා.

මම පහල දාලා තියෙන link එකෙන් ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්නකෝ.

Download Link

Sunday, November 15, 2020

Create USB as a bootable

 ලේසියෙන්ම USB එක bootable කරමු.



අද ඔයාලට ගෙනාවේ. ලේසියෙන්ම USB එකක් bootable කරන විදියක් ගැන. අපි ගොඩක් use කරන්නේ Windows OS නිසා තමා මං මේක ගැන කියන්නේ. මොකද මේ software එක අනික් os වලට support නැහැ.

මේක Microsoft විසින්ම release කරපු bootable software එකක්. rufus වගේ software එක්ක බලද්දී හරිම simple look එකක් එක්ක වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් software එකක්. මේක windows 7 USB tool උනාට windows OS වලට වැඩ.

මේ link එකෙන් try කරලා බලන්න. මේකේ download click කරලා මේ මං දාල තියෙන Screen Shot එකේ එකට click කරලා download දෙන්න. ඒක තමා english version එක.

Download Link

Saturday, November 14, 2020

Team Viewer Software

Team viewer use කරලා යාළුවට උදව් කරමු.


යාළුවනේ දැන් රටේ තියෙන situation එකත් එක්ක ඔයාලා හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලට ගේන්නේ මේ වගේ වේලාවක  ඔයාලාට ගොඩාක් වැදගත් වෙන software එකක් ගැන. Team viewer සමහර අය මේ SW එක use කරනවා ඇති මේ ගැන දන්නවා ඇති.මේ ගැන දන්නේ නැති යාළුවොත් ඇති.

මේ software එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ යාළුවගේ computer එක control කරන්න.ඔයාලට ගෙදර ඉදන්ම ඔයාගේ යාළුවට උදව් කරන්න පුළුවන්.

ඉතින් මේ SW එක ලේසියෙන්ම download කර ගන්න පුළුවන්.මම link එක පහලින් දාලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඕනම OS එකකට available වෙනවා.

ඒ වගේම Team viewer  තව feature එකක් offer කරනවා. Voice chat ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක chat කරන්න.

ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලාට Team viewer software එක ගැන පොඩි idea එකක් එන්න ඇති කියලා.තව මේ ගැන දැනගන්න ඕනේ නම් comment එකක් දාගෙන යන්න.

blog එකටත් support එකක් දෙන්න.පරිස්සමින් ඉන්න.

Download Link

Friday, November 13, 2020

Sinhala Typing Tool

 ලේසියෙන්ම සිංහලෙන් Type කරමු.


 මේ tool එකනම් ගොඩක් ඔයාල use කරල ඇති. ඒත් ගිය අවුරුද්දෙ විතර google එකෙන් offline typing tool එක නවත්තලා දැම්ම. එත් එක්කම මේ tool එක හොයාගන්න එක ගොඩක් අමාරු උනා, මොනා උනත් අපිට ලේසියෙන්ම singlish වලින් සිංහල type කරන්න ලේසිම විදිහක් තමා මේ google input tool එක කියන්නේ.

පහල link එකෙන් try කරලා බලන්න, blog එකට support එකක් දෙන්න අමතක කරන්න එපා.


Download Link

Thursday, November 12, 2020

Screen Recording Software

Screen Recording වලට හොඳම Software එකක්




    මම මේ blog එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ එදිනෙදා කරන වැඩ ටිකක් ලේසි කරන software's ඔයාල ගාවට ගේන එකයි. මේක මගේ පළවෙනි post එක. 

    මේ දවස් වල හැමෝම online meetings, online classes වලනේ ඉන්නේ ගෙදර ඉන්න නිසා. ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ meetings, classes එහෙම record කරගන්න ලේසි software එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.Bandisoft company එකේ bandicam software එක තමා අද මං ඔයාලට අරං එන්නේ. මමත් මේ software එක use කරන නිසයි මේක ගැන කියන්න ඕනේ උනේ.

මේකේ ගොඩක් features තියෙනවා,

* පැය 24 පුරාම උනත් recording එක නවතින්නේ නැතුව කරන්න පුලුවන්.

* ඒ වගේම 4k ultra HD උනත් record කරන්න පුළුවන්.

* record කරපු videos convert කරන්නේ නැතුව  720p,1080p වලින් Youtube upload කරන්න පුළුවන්.

* Screen recording modes කිහිපයක්ම තියෙනවා.

* වෙනම gaming record mode එකකුත් තියෙනවා.

* Device recording mode එකකුත් මේකේ තියෙනවා (Webcam)

ඉතින් try කරලා බලන්න මං link එක පහලින් දාන්නම්. blog එකට support එකක් දෙන්න. ඔයාලට ඕනේ softwares තියෙනවනං comment එකක් දාගෙන යන්න මං ඉස්සරහදි අරං එන්නං.

Download Link

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...