Friday, January 1, 2021

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක්

යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 
ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ මම පළවෙනියටම අරගෙන එන SW  එක තමයි Audacity Software.

 මේ SW එක digital audio editor and recording SW එකක්. Open source free download කරගෙන ඔයාලට use කරන්න පුළුවන්. මේ SW එකේ features ගොඩක් තියෙනවා.

  • ඔයාලට පුළුවන් live audio record කරන්න.
  • Sound files export/import කරන්න පුළුවන්.
  • High quality sound එකක් තියෙනවා.
  • ලේසියේනම Editing කරන්න පුළුවන්.
  • ඔයාලට plug-ins කරගන්න පුළුවන් support  කරනවා LADSPA, LV2, NY Quist, VST වලට.

මේ SW එක Windows, macOS, Linux වලට support කරනවා. මම link එක පහලින් දාලා තියෙනවා. Download කරගෙන enjoy කරන්න. Banner Ad එකත් click කරලා blog එකටත් support එකක් දෙන්න.

Download Link


Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...