Saturday, December 19, 2020

CCleaner Software

Pc එක clean තියාගන්න පුළුවන් සුපිරි SW එකක්

අපි lap එකක් හරි PC එක හරි ටික කාලයක් use කරද්දී slow වෙනවා.unwanted files, temporary files, junks පිරිලා තියෙන්න පුළුවන් නිසා. ඉතින් අද මම මේ කියන SW එක use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ pc එක slow වෙන එක අඩු කරලා clean තියාගන්න.

මේක ඇත්තටම ගොඩක් useful software එකක්. Windows, Android, macOS වලට available වෙනවා.  ඔයාලට free download කරගෙන use කරන්න පුළුවන්. මම link එක පහලින් දලා තියෙනවා.

ඉතින් link එකෙන් download කරගෙන banner Ad click කරලා blog එකටත් support එකක් දෙන්න අමතක කරන්න එපා.තව තව අලුත් SW ගැන විස්තර මම ඉස්සරහට ගේන්නම්.ඔයාලට දැනගන්න ඕන SW තියෙනවා නම් Comment කරගෙන යන්න.ඒවා ගැනත් මම කියන්නම්.

Link එක පහල තියෙනවා. Try කරලා බලන්න.

Download Link   

Wednesday, December 9, 2020

Light shot software

ලේසියෙන්ම Screen shot ගහමු.

අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා machine එක  use කරනකොට screenshot එකක් ගහගන්න ඕන වුනාම ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්  screenshot tool එකක් ගැන විස්තර.

Light shot software එක ඔයාලගේ machine එකට install කරලා තිබුනොත් ඔයාලට keyboard එකේ Print Screen SysRq (PrtScr) tab  එක use කරලා screen shot එක ගන්න පුළුවන්. විශේෂත්වය තමයි ඔයාලට ඒ වෙලාවේම  screen shot එක edit කරන්න පුළුවන්  share කරන්න පුළුවන්  save කරන්නත් පුළුවන්.

මම link එක පහලින් දලා තියෙනවා.ඔයාලට try කරලා බලන්න පුළුවන්. Screen shot ගද්දි ගොඩක් useful වෙනවා මේ SW එක.

ඉතින් link එක download  කරලා banner Ad එකත් click කරන්න අමතක කරන්න එපා. Blog එකටත් support එකක් දෙන්න.

Download Link

Monday, December 7, 2020

PDF to Word Converter Software

PDF එකක් ලේසියෙන්ම Word Document එකක් කර ගනිමු.




මේ
 SW එක ඔයාලට ගොඩක් useful වෙනවා.අපිට PDF document edit කරගන්න ඕනේ වුනාම  මේ SW එක හරහා අපිට ලේසියෙන්ම ඒ වැඩේ කරගන්න පුළුවන්.ඔයාලගේ PDF එක SW එකට add කරලා  word document එකක්  විදියට  convert  කරගෙන edit කරගන්න පුළුවන්.

SW එක free download කරගෙන use කරන්න පුළුවන්.ඒ වගේම Windows, macOS වලට available වෙනවා.

මම Link එක පහලින් දාලා තියෙනවා.ඔයාලත්  download කරගෙන try කරලා බලන්න.

Download Link

Sunday, December 6, 2020

Mendeley Software

Research කරන අයට ගොඩක් වැදගත් වෙන Software එකක්.



අද මම ඔයාලට ගෙනාවේ research වලදී  references mange කරන්න පුළුවන් SW එකක් ගැන විස්තර. ඉතින් අපි research එකක් කරන්න ගියාම අපි references විදියට වෙන අය publish කරපු research articles use කරනවා.

ගොඩක් වෙලාවට අපි references add කරන්නේ research එක අවසානෙට.ඉතින් ඒ වෙනකොට අපි use ඔක්කොම articles එකම තැනක තිබුනම අපිට references හදන්න පහසු වෙනවා.මේ  Mendeley SW එක තුලින් අපිට ඒ පහසුකම ලැබෙනවා.

Mendeley අපිට library එකක් වගේ use කරන්න පුළුවන්.ඔයාලට ඕන references store කරන්න manage කරන්න search කරන්න වගේම organize කරන්නත් මේ තුලින් පුළුවන්.

Software එක free use කරන්න පුළුවන් ඔයාලට register වෙන්න ඕන.මම link එක පහලින් දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.

ඔයාලා link එක download කරලා banner ad click කරලා blog එකටත් එකක් දෙන්න.

Download Link

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...