Wednesday, December 9, 2020

Light shot software

ලේසියෙන්ම Screen shot ගහමු.

අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා machine එක  use කරනකොට screenshot එකක් ගහගන්න ඕන වුනාම ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්  screenshot tool එකක් ගැන විස්තර.

Light shot software එක ඔයාලගේ machine එකට install කරලා තිබුනොත් ඔයාලට keyboard එකේ Print Screen SysRq (PrtScr) tab  එක use කරලා screen shot එක ගන්න පුළුවන්. විශේෂත්වය තමයි ඔයාලට ඒ වෙලාවේම  screen shot එක edit කරන්න පුළුවන්  share කරන්න පුළුවන්  save කරන්නත් පුළුවන්.

මම link එක පහලින් දලා තියෙනවා.ඔයාලට try කරලා බලන්න පුළුවන්. Screen shot ගද්දි ගොඩක් useful වෙනවා මේ SW එක.

ඉතින් link එක download  කරලා banner Ad එකත් click කරන්න අමතක කරන්න එපා. Blog එකටත් support එකක් දෙන්න.

Download Link

No comments:

Post a Comment

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...