ලේසියෙන්ම Screen shot ගහමු.
අද මම ඔයාලට
ගෙනාවේ ඔයාලා machine එක use කරනකොට screenshot එකක් ගහගන්න ඕන වුනාම ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් screenshot tool එකක් ගැන විස්තර.
Light shot software එක ඔයාලගේ machine එකට install කරලා තිබුනොත් ඔයාලට keyboard එකේ Print Screen SysRq (PrtScr) tab එක use කරලා screen shot එක ගන්න පුළුවන්. විශේෂත්වය තමයි ඔයාලට ඒ වෙලාවේම screen shot එක edit කරන්න පුළුවන් share කරන්න පුළුවන් save කරන්නත් පුළුවන්.
මම link එක පහලින් දලා තියෙනවා.ඔයාලට try කරලා බලන්න පුළුවන්. Screen shot ගද්දි ගොඩක් useful වෙනවා මේ SW එක.
ඉතින් link එක download කරලා banner Ad එකත් click කරන්න අමතක කරන්න එපා. Blog එකටත් support එකක් දෙන්න.
No comments:
Post a Comment