Sunday, December 6, 2020

Mendeley Software

Research කරන අයට ගොඩක් වැදගත් වෙන Software එකක්.



අද මම ඔයාලට ගෙනාවේ research වලදී  references mange කරන්න පුළුවන් SW එකක් ගැන විස්තර. ඉතින් අපි research එකක් කරන්න ගියාම අපි references විදියට වෙන අය publish කරපු research articles use කරනවා.

ගොඩක් වෙලාවට අපි references add කරන්නේ research එක අවසානෙට.ඉතින් ඒ වෙනකොට අපි use ඔක්කොම articles එකම තැනක තිබුනම අපිට references හදන්න පහසු වෙනවා.මේ  Mendeley SW එක තුලින් අපිට ඒ පහසුකම ලැබෙනවා.

Mendeley අපිට library එකක් වගේ use කරන්න පුළුවන්.ඔයාලට ඕන references store කරන්න manage කරන්න search කරන්න වගේම organize කරන්නත් මේ තුලින් පුළුවන්.

Software එක free use කරන්න පුළුවන් ඔයාලට register වෙන්න ඕන.මම link එක පහලින් දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.

ඔයාලා link එක download කරලා banner ad click කරලා blog එකටත් එකක් දෙන්න.

Download Link

No comments:

Post a Comment

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...