Photos edit කරන්න පුළුවන් හොද tool එකක්.
XnView MP කියන්නේ powerful photo viewer එකක්. මේකෙන් ඔයාලට පුළුවන් image management කරන්න. image resizer කරන්න වගේම photos edit කරන්නත් පුළුවන්.
දැන් අපිට IBM SPSS statistics V26 download කරගන්න පුළුවන්.මේ SW එක Windows, macOS, Linux වලට available වෙනවා.
මෙතනදි ඔයාලා මතක තියාගන්න WinRAR SW එක install කරද්දී ඔයාලගෙන් password එකක් ඉල්ලනවා. ඒ password එක තමයි 123
WinRAR SW එක install කරගත්තට පස්සේ ඔයාලාට පුළුවන් SPSS SW එක download කරගෙන unzip කරලා install කරගන්න.මම link දෙකම පහලින් දාලා තියෙනවා. Try කරලා බලන්න. ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න.මම help කරන්නම්.
මේක නම් ඉතින් හැමෝම දන්න කියන software එකක්නේ මේ දවස් වල එත් ඔන්න Microsoft ලා මේක update කරලා තියෙනවා කිසිම ගෙවීමක් නැතුව 24 hours meetings තියන්න. meeting එක present කරන කෙනාට විතරක් account එක use කරලා log වෙලා පැය 24ම උනත් meeting එක කරන්න පුළුවන්. users 300 කට විතර මේකට free log වෙන්න පුළුවන් කියලා Microsoft එක කියනවා. අනික් log වෙන users ලා browser එකක් use කරලා web application එකෙන් log වෙන්න පුළුවන්. try කරලා බලන්න link එකෙන්.
මේක ලංකාවේ අපේ කට්ටියගේ වැඩක් ඔන්න. SDB Bank එකෙන් තමා මේක කරන්නේ අපිට ලේසියෙන්ම මේකෙන් ඕනෙම payment එකක් ඉක්මනට කරගන්න පුළුවන් මේකේ විශේෂම දේ වෙන්නේ මේකට card add කරලා payment එක කරනවා වගේම online transaction support කරන්නෙ නැති debit cards එහෙම තියෙනවා ඒ නිසා ඔයාට පුළුවන් මේකට ඔයාගෙ Bank Account එකම Add කරලා payment එක කරන්න. ඒවගේම earn money feature එකකුත් මේකේ තියෙනවා මේක android වගේම IOS වලට available app එකක් මං link එක දාන්නම්.
මේ music Bee SW එක I tune SW එකට ගොඩක් සමානයි.එත්
I
tune SW එක use කරන්න නම් machine එකේ හොද performance තියෙන්න ඕනේ.නැත්නම් අපිට හොද quality එකට සින්දු අහන්න
බැහැ.ඒත් අද මම ඔයාලට කියන Music Bee Software එක ඔයාලට ලේසියෙන්ම use කරන්න පුළුවන්.
මේ SW එක speed ඒ වගේම open source
SW එකක් ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.මේ
තුලින් ඔයාලට ලේසියෙන්ම music play කරන්න පුළුවන්, playlist හදන්න පුළුවන්, music
search කරන්න, mini player එකකට switch කරන්න පුළුවන්.මීට
අමතරව තව ගොඩක් features මේ SW එකේ තියෙනවා.
ඉතින් මේ Software එක Android වලට support කරන්නේ නැහැ. Windows වලට support කරනවා.මම link එක පහලින් දාලා තියෙනවා.ඔයාලට try කරලා බලන්න පුළුවන්.
අපිට එක එක
විදියේ document හදන්න වෙනවනේ. Report,
Assignment, research, proposal, letters ඉතින් මේ හැම එකකම grammar
errors තියෙනවද දන්නේ
නෑ නේද කියලා අපි unsatisfied වෙනවනේ.ඉතින් මේ Grammarly SW එක එකට විසදුමක් දීලා තියෙනවා.
ඔයාලට
ලේසියෙන්ම මේක download කරගන්න
පුළුවන්.MS Word වලට plug in කරගන්නත් පුළුවන්.ඔයාලගේ documents වල grammar errors ලේසියෙන්ම detect කරගෙන clear කරගන්න පුළුවන්.හැබැයි මේ SW එක online තමයි support කරන්නේ. Windows,
macOS, Linux, Android, iOS වලට support කරනවා.
මම link එක පහලින් දාලා
තියෙනවා.ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්.
HandBrake software එක use කරලා video එකේ Mb ගාන අඩුකර ගන්න
පුළුවන් වුනාට video එකේ quality එකට නම් කිසිම බලපෑමක්
වෙන්නේ නෑ. තිබුණු විදියටම high quality video එකක් ගන්න පුළුවන්.
අපි හිතමු ඔයාලට
ඕනේ YouTube එකට video එකක් upload කරන්න. එතකොට
ඒ video
එක ලොකු
එකක්.ලොකු Mb ගානක් යනවා.
ලොකු වේලාවක් යනවා upload වෙන්න.ඉතින් HandBrake software එක use කරලා ඔයාලට data ඉතුරු කරගෙන කෙටි
කාලයකදි ඒ video එක upload කරගන්න පුළුවන්.
ඒ වගේම viber ,
whatsapp හරහා අපිට ලොකු Mb ගානක් තියෙන videos share කරන්න බෑනේ. ඉතින්
ඔයාලට පුළුවන් මේ SW එක හරහා video එකේ Mb ගාන අඩුකරගෙන share කරන්න.ආයෙත් මම කියනවා
මේ හරහා video එකේ quality අඩු වෙන්නේ නැහැ.
මම link එක පහලින් දලා තියෙනවා.මේ SW එක windows,
Linux, macOS වලට available වෙනවා.ඉතින් ඔයාලට
පුළුවන් ඒ link එක use කරලා download කරගන්න.ඒ වගේම banner Ad එක click කරලා blog එකටත් support එකක් දෙන්න අමතක කරන්න
එපා.
LibreOffice කියන්නේ free open source office suite එකක්.මේකෙන් ඔයාලට පුළුවන් MS Office වගේම document, presentation, spreadsheets, databases හදන්න.
MS office කියන්නේ pricing model එකක්නේ. LibreOffice suite එකේ විශේෂත්වය තමයි මේක totally free.ඔයාලට ලේසියෙන් access වෙන්න පුළුවන්.
ඒ වගේම මේ office suite එක Windows, Mac, Linux වලට available වෙනවා.ඒ වගේම languages 115 තියෙනවා.
මම පහල දාලා
තියෙන link එකෙන් ඔයාලට ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්නකෝ.
අද ඔයාලට ගෙනාවේ. ලේසියෙන්ම USB එකක් bootable කරන විදියක් ගැන. අපි ගොඩක් use කරන්නේ Windows OS නිසා තමා මං මේක ගැන කියන්නේ. මොකද මේ software එක අනික් os වලට support නැහැ.
මේක Microsoft විසින්ම release කරපු bootable software එකක්. rufus වගේ software එක්ක බලද්දී හරිම simple look එකක් එක්ක වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් software එකක්. මේක windows 7 USB tool උනාට windows OS වලට වැඩ.
මේ link එකෙන් try කරලා බලන්න. මේකේ download click කරලා මේ මං දාල තියෙන Screen Shot එකේ එකට click කරලා download දෙන්න. ඒක තමා english version එක.
Team viewer use කරලා යාළුවට උදව් කරමු.
මේ software එක හරහා ඔයාට පුළුවන්
ඔයාගේ යාළුවගේ computer එක control කරන්න.ඔයාලට ගෙදර ඉදන්ම
ඔයාගේ යාළුවට උදව් කරන්න පුළුවන්.
ඉතින් මේ SW එක ලේසියෙන්ම download කර ගන්න පුළුවන්.මම link එක පහලින් දාලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඕනම OS එකකට available වෙනවා.
ඒ වගේම Team viewer
තව feature එකක් offer කරනවා. Voice chat ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක chat කරන්න.
ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලාට Team viewer software එක ගැන පොඩි idea එකක් එන්න ඇති කියලා.තව මේ ගැන දැනගන්න ඕනේ නම් comment එකක් දාගෙන යන්න.
blog එකටත් support එකක් දෙන්න.පරිස්සමින් ඉන්න.
මේ tool එකනම් ගොඩක් ඔයාල use කරල ඇති. ඒත් ගිය අවුරුද්දෙ විතර google එකෙන් offline typing tool එක නවත්තලා දැම්ම. එත් එක්කම මේ tool එක හොයාගන්න එක ගොඩක් අමාරු උනා, මොනා උනත් අපිට ලේසියෙන්ම singlish වලින් සිංහල type කරන්න ලේසිම විදිහක් තමා මේ google input tool එක කියන්නේ.
පහල link එකෙන් try කරලා බලන්න, blog එකට support එකක් දෙන්න අමතක කරන්න එපා.
මම මේ blog එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ එදිනෙදා කරන වැඩ ටිකක් ලේසි කරන software's ඔයාල ගාවට ගේන එකයි. මේක මගේ පළවෙනි post එක.
මේ දවස් වල හැමෝම online meetings, online classes වලනේ ඉන්නේ ගෙදර ඉන්න නිසා. ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ meetings, classes එහෙම record කරගන්න ලේසි software එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.Bandisoft company එකේ bandicam software එක තමා අද මං ඔයාලට අරං එන්නේ. මමත් මේ software එක use කරන නිසයි මේක ගැන කියන්න ඕනේ උනේ.
මේකේ ගොඩක් features තියෙනවා,
* පැය 24 පුරාම උනත් recording එක නවතින්නේ නැතුව කරන්න පුලුවන්.
* ඒ වගේම 4k ultra HD උනත් record කරන්න පුළුවන්.
* record කරපු videos convert කරන්නේ නැතුව 720p,1080p වලින් Youtube upload කරන්න පුළුවන්.
* Screen recording modes කිහිපයක්ම තියෙනවා.
* වෙනම gaming record mode එකකුත් තියෙනවා.
* Device recording mode එකකුත් මේකේ තියෙනවා (Webcam)
ඉතින් try කරලා බලන්න මං link එක පහලින් දාන්නම්. blog එකට support එකක් දෙන්න. ඔයාලට ඕනේ softwares තියෙනවනං comment එකක් දාගෙන යන්න මං ඉස්සරහදි අරං එන්නං.
Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...