ලේසියෙන්ම සිංහලෙන් Type කරමු.
මේ tool එකනම් ගොඩක් ඔයාල use කරල ඇති. ඒත් ගිය අවුරුද්දෙ විතර google එකෙන් offline typing tool එක නවත්තලා දැම්ම. එත් එක්කම මේ tool එක හොයාගන්න එක ගොඩක් අමාරු උනා, මොනා උනත් අපිට ලේසියෙන්ම singlish වලින් සිංහල type කරන්න ලේසිම විදිහක් තමා මේ google input tool එක කියන්නේ.
පහල link එකෙන් try කරලා බලන්න, blog එකට support එකක් දෙන්න අමතක කරන්න එපා.
Keep it up👍👍
ReplyDelete♥
Delete👍
ReplyDelete♥
Deleteupsss
ReplyDelete