Thursday, November 12, 2020

Screen Recording Software

Screen Recording වලට හොඳම Software එකක්




    මම මේ blog එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ එදිනෙදා කරන වැඩ ටිකක් ලේසි කරන software's ඔයාල ගාවට ගේන එකයි. මේක මගේ පළවෙනි post එක. 

    මේ දවස් වල හැමෝම online meetings, online classes වලනේ ඉන්නේ ගෙදර ඉන්න නිසා. ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ meetings, classes එහෙම record කරගන්න ලේසි software එකක් ගැන තමා අද මං කියන්න යන්නේ.Bandisoft company එකේ bandicam software එක තමා අද මං ඔයාලට අරං එන්නේ. මමත් මේ software එක use කරන නිසයි මේක ගැන කියන්න ඕනේ උනේ.

මේකේ ගොඩක් features තියෙනවා,

* පැය 24 පුරාම උනත් recording එක නවතින්නේ නැතුව කරන්න පුලුවන්.

* ඒ වගේම 4k ultra HD උනත් record කරන්න පුළුවන්.

* record කරපු videos convert කරන්නේ නැතුව  720p,1080p වලින් Youtube upload කරන්න පුළුවන්.

* Screen recording modes කිහිපයක්ම තියෙනවා.

* වෙනම gaming record mode එකකුත් තියෙනවා.

* Device recording mode එකකුත් මේකේ තියෙනවා (Webcam)

ඉතින් try කරලා බලන්න මං link එක පහලින් දාන්නම්. blog එකට support එකක් දෙන්න. ඔයාලට ඕනේ softwares තියෙනවනං comment එකක් දාගෙන යන්න මං ඉස්සරහදි අරං එන්නං.

Download Link

5 comments:

Audacity Software

Audio recording, editing වලට ගැලපෙන software එකක් යාලුවෝ හැමෝටම ලැබුවා වූ 2021 අවුරුද්ද නීරෝගිමත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන අවුරුද්දක්...